Arimac සමාගම සිය නවතම වීඩියෝ ක්‍රීඩාව Nero නිකුත් කරයි.

News Sep 26, 2021

ශ්‍රී ලංකාවේ පරිගණක ක්‍රීඩා ලෝලින් 2018 වසරේ සිට මග බලා සිටි Nero game එක අද උදෑසන 10:00 ට stream වෙත release කරන ලදී.

nero.lk

මෙය ශ්‍රී ලංකික ආයතනයක් වන Arimac ආයතනයේ නිශ්පාදිත පරිගණක ක්‍රීඩාවකි. මෙය එම ආයතනයේ නිශ්පාදනය කෙරුණු දෙවන පරිගණක ක්‍රීඩාව වේ. 2016 දී නිකුත් කිරිමට යෙදු⁣නු "කංචායුධ" පරිගණක ක්‍රීඩාවද මොවුන්ගේම නිර්මාණයකි.

nero.lk

මේ "Nero" game එක තුළින් ලැබෙන ආදායම් රණවිරු පවුල් වල සුබසාධනට යොදවන බව හා ඉදිරි වර්ශ වලදි කොමික් ආර්ට්, කොමික් බුක් වැනි නිර්මාණ "Nero" game එක තුළින් ඇති කරන බව Arimac ආයතනයේ සභාපති චමීර ප්‍රසාද් ජයසිංහ මහතා සඳහන් කලේ.

මෙය play කිරිමට අවශ්‍යය requirements පහත පරිදි වේ.

Requires a 64-bit processor and operating system
OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10
Processor: Intel CPU Core i3-2100 or AMD equivalent
Memory: 4 GB RAM
Graphics: AMD Radeon HD 7870 (2GB) or NVIDIA GeForce GTX 660 (2GB)
Storage: 12 GB available space

මෙය $19.00 ක මුදලට stream තුළින් මිලදි ගැනිමට හැකිය. එය මිළදි ගැනීමට පහත link එක භාවිතා කරන්න.

Tags

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.