Google Blogger Platform එක ගැන හැම දෙයක්ම

Articles Nov 8, 2021

‌මීට පෙර අපි Wordpress හා Ghost යන Blogging platforms දෙක ගැන ලිපියකින් ඔබව දැනුවත් කරා මතක ඇති.

Wordpress VS Ghost | Blogging වලට හොදම මොකක්ද ?
අද වන විට බොලොග් කරනය සදහා වන වේදිකාවන් (platforms) විශාල ප්‍රමාණයක් නිකුත්වෙමින් පවතී.එම ලයිස්තුව ප්‍රමාණයෙන් විශාලය.ඒවාගේ තරගයද අධිකය.මෙම ලිපිය

Blogger යනු?

Blogger යනු ඇමරිකානු online content management system එකක් වන අතර එය භාවිතයෙන් time-stamped සහිත ඇතුළත් කිරීම් සහිත multi-user blogs සාකසා ගත හැක. 2003 දී Google සමාගම විසින් අත්පත් කර ගැනීමට පෙර Pyra Labs විසින් එය develop කරන ලදී. Google සමාගම විසින් blogs සඳහා Hosting service ලබාදෙන අතර, blogspot.com හි subdomain එක හරහා ඔබේ blog එකට ප්‍රවේශ විය හැක.

alt

Blogger.com - Create a unique and beautiful blog. It’s easy and free.
Publish your passions your way. Whether you’d like to share your knowledge, experiences or the latest news, create a unique and beautiful blog for free.

Blogger සදහා භාවිතා කර හැකි Keyboard Shortcuts

Wordpress Post සදහා භාවිතා කර හැකි Keyboard Shortcuts පිලිබදවද අප ඔබව දැනුවත් කරා මතක ඇති, ඔබ Wordpress පරිශීලකයෙක් නම් මෙම Wordpress පිලිබදව ඇති ලිපි කියවීම ඔබට ඉතා වැදගත් වේ. මෙම Blogger CMS එක Wordpress තරම් ප්‍රසිද්ද නොවුනත් Blogger platform එකත් සැලකිය යුතු මට්ටමක පවතිනවා, එමෙන්ම Wordpress සදහා භාවිතා කර හැකි Keyboard Shortcuts මෙන්ම Blogger සදහා භාවිතා කර හැකි Keyboard Shortcuts කිහිපයක්ද ඇත, දැන් අපි එවා ගැන සොයා බලමු.

alt

Ctrl + c = Copy
Ctrl + v = Paste
Ctrl + b = Bold
Ctrl + i = Italic
Ctrl + x = cut
Ctrl + a = Select All
Ctrl + z = Undo
Ctrl + s = Save your changes
Ctrl + u = Underline the selected text
Ctrl + k = Convert the selected text into a link
Alt + Shift + l = Align Left
Alt + Shift + j = Justify Text
Alt + Shift + c = Align Center
Alt + Shift + d = Strikethrough
Alt + Shift + r = Align Right
Alt + Shift + u = Unordered List
Alt + Shift + a = Insert link
Alt + Shift + o = Numeric List
Alt + Shift + q = Quote

Blog Posts ලියමු

Blog Post එකක් ලියන්න, + NEW POST Button එක Click කරලා අලුත් Post එකක් add කරගන්න පුලුවන්. ඊට පස්සේ ඔයට ඔයාට අවශ්‍ය Post එක ලෙසියෙන්ම ලියගන්න අවශ්‍ය කරන Tools ටික බලාගන්න පුලුවන් පැත්තෙන් තියෙන තිත් තුන Click කරලා More Options බලාගන්න පුලුවන්.

alt

මෙන්න මේ විදියට ඔයගෙ Text ලෙසියෙන්ම Format කරගන්න පුලුවන්.මීට අමතරව Text එකට Link එකක් add කරන්න, Text එකක් Quote කරගන්න වගෙම Texts List කරීමේ පහසුකම්ද මෙහි ඇත.

Blog Post එකට Images සහ Videos Upload කරමු

ඔයාලට ඔයාගේ Blog Post එකට Images වගේම Videos Upload කිරීමට Blogger CMS එකේ අවස්තාව ලබාදීලා තියෙනවා.

alt

ඔයා Image එකක් Upload කරනකොට ඔයාට Normal Upload Option එකට අමතරව තවත් Option තුනක් ලැබෙනවා එවා තමයි, Upload From Google Photos, Upload From Blogger, Upload From URL යන Option තුන, එමෙන්ම ඔයා Video එකක් Upload කරනකොට ඔයාට Upload From Computer Option එකට අමතරව Upload From YouTube Option එකත් ලැබෙනව.

HTML View එක යනු?

ඔයාට අවශ්‍ය නම් ඔයට ඔයගෙ Post එක HTML වලින් ලියන්නත් පුලුවන්,

Screenshot_1-33

ඔයා Website හදද්දි ඔයා භාවිතා කරන භාෂාව තමයි HTML ඉතින් ඔයට ඔයගෙ Post එක HTML වලින් ලියන්නත් අවස්තාව ලැබෙනවා.

Cover Image: techcrunch

Tags

Movindu Bandara

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.