Clubhouse, Rooms වලට ඉහලින් Links pin කිරීමට හැකි පහසුකමක් ලබාදීමට කටයුතු කරයි.

News Oct 27, 2021

දැන් Clubhouse App එක මගින් පරිශීලකයන්ට outside link බෙදා ගැනීමටත් ඔවුන්ගේ work monetize කිරීම මගින් මුදල් ඉපයිමටත් Clubhouse ආයතනය ඉඩ ලබාදී තිබෙනවා. Clubhouse හි ප්‍රධාන විධායක නිලධාරී Paul Davison සහ අලෙවිකරණ ගෝලීය ප්‍රධානී Maya Watson විසින් නව pinned links Feature එක ගැන The Verge's On The Verge Event එකේදී නිවේදනය කර තිබෙනවා. මෙම pinned links Feature එකේ Patreon පිටුවක්, News Articles හෝ Post card එකක් වැනි දේ listenersලට පෙනෙන ආකරයට Adminවරුන්ට Link Pin කර හැක.

Introducing Pinned Links: So many new ways to use rooms!
Many of the most popular rooms on Clubhouse point to things in the outside world. Clubs like News News News and Tech News Around the World gather each morning to discuss the headlines. People host live fundraisers, raising thousands of dollars to build schools in Africa. Authors are doing book

security සහ moderation හේතූන් මත සමහර links Pin කිරීමට ඉඩ නොදී ඇති අතර සමහර links pin කිරීම Clubhouse ආයතනය සම්පූර්නයෙන්ම තහනම් කර ඇත.

මෙම Feature එක iOS සහ Android යන OS දෙක සඳහා ඔක්තෝබර් 27 වන දින සිට ක්‍රියාත්මක කරන බව ඔවු පවසා තිබෙනවා.

Via: The Verge and Blog Clubhouse , Cover Image: abcotvs.com

Tags

Movindu Bandara

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.