නවතම විෂේශාංග රැසක් සමගින් Drock OS 2 නිකුත් වේ

News Nov 14, 2021

ශ්‍රී ලංකාවේ පළමු වතාවට Android Gaming Operating System එකක් ගිය මාසයෙ DROCK OS 1 ලෙස නිකුත් උනා ඔබට මතක ඇති.වඩාත් සාර්තක ලෙස එය බොහොමයක් දෙනා  64bit සහ 32bit යන වර්ගවලින් 5000 වඩා Download ලැබී තිබුනි.

ශ්‍රී ලංකාවේ පළමු වතාවට Android Gaming මෙහෙයුම් පද්දතියක් නිකුත් වේ.
ශ්‍රී ලංකාවේ පළමු වතාවට Android Gaming Operating System (DROCK OS 1.0) එකක් “Tech Drock” Youtube channel එකෙන් හදල තියෙනවා. Gaming Android OS එකක් කියන්නේ මොකද්ද? යන්නට පැවසිය හැක්කේ පරිගණකයකට Install කල හැ

ඉතින් මේ පාර වඩාත් කාර්යක්ශමව සහ වේගවත්ව  DROcK OS 2 නිකුත් වී ඇත.ඉතින් ඔයාලට මේ බලාගන්න පුලුවන් වෙන්නෙ DROCK OS 2 එකෙ වෙනස් උනු චේන්ජස් ටික.

  • Themes
  • Multi Kernels
  • Inbuild Mini Games
  • improved Keymapping
  • New Drock Store
  • Balance Battery Performance
  • Gaming Improved
  • A Few Minor Bug Fixes
  • New Theme Grub2Win
  • Game crashing Fixed

පරිගණකයෙන් උපරිම Performance ගන්න ඔබත් අදම DROCK OS Download කරගන්න.පහල ලින්ක් හරහා ඔබගෙ පරිගණකයට ගැලපෙන version එක තොරාගන්න.

Cover Image: fondoswiki

Tags

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.