දත්තවල පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම හේතුවෙන් WhatsApp වෙත $266ක දඩයක්

News Sep 3, 2021

Facebook සතු Whatsapp යෙදුමට යුරෝපීය සංගමයේ දත්ත ආරක්ෂණ රෙගුලාසි යටතේ (GDPR) “පුද්ගලික තොරතුරු හැසිරවූ ආකාරය පිළිබඳව විනිවිදභාවයකින් කටයුතු කිරීමට අපොහොසත් වීම” වෙනුවෙන් ඩොලර් මිලියන 266 ක දඩයක් ගෙවීමට නියෝග කර තිබේ. Whatsapp වෙතට යුරෝපීය සංගමය දඩ මුදලක් නියම කරන ලද පළමු අවස්ථාව මෙයයි.

අයර්ලන්ත දත්ත ආරක්‍ෂක කොමිෂන් සභාව විසින් මෙම දඩ මුදල නියම කර ඇති අතර එහිදී හෙලිවී ඇති කරුණු වලට අනුව වට්ස් ඇප් විසින් පරිගීලක දත්තවල විනිවිද භාවයට හානිකර ඇත. නිවේදනයක් නිකුත් කරමින් වට්ස්ඇප් පැවසුවේ මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

WhatsApp පරිගීලක දත්ත උල්ලංගනය කිරීම බොහෝ කාලයක සිට සිදුකරන බව ලෝකයටම නොරහසකි. ජනවාරි මාසයේදී නව රහස්‍යතා හදුන්වා දුන්නත් පරිශීලක විරෝධය නිසා ඒවා යටපත් විය.

WhatsApp භාවිතා කරන්නන්ගේ දුරකතන අංක හා දත්ත Google සෙවුම් වෙත නිරාවරණය වෙයි.
නව පෞද්ගලිකත්ව කොන්දේසි ඉදිරිපත් කිරීමත් සමග WhatsApp විශාල අර්බුදයක සිටින අවස්ථාවේදී මෙම දෝශය අනාවරණය වි තිබේ.මේ වන විට WhatsApp Web භාවිතා කරන්
WhatsApp වෙනුවට භාවිතා කලහැකි හොදම ආදේශක
Facebook සමාගම සතු WhatsApp යෙදුම ලොව වැඩිම පිරිසක් භාවිතාකරන පණිවිඩ යෙදුම වේ.නිරතුරුවම නව යාවත්කාලීන කිරීම් පරිශීලකයන්ට ලබාදෙන WhatsApp සදහා ශ්

Via : 9to5mac/Bloomberg Images : 9to5mac

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.