1.ACcu Hosting

මාසයක් ෆ්‍රී හ‌ොස්ටින් ගත හැකි ව‌ෙබ් සත්කාරක ස‌ේවයක් තමයි accu හ‌ොස්ටින් කියන්න‌ේ. ඉතාමත් හ‌ොද මට්ටමක vps සර්වරයක්. වින්ඩ‌ෝස් ම‌ෙහ‌ෙයුම් පද්දතියක් තමා ක්‍රියාත්මක ව‌ෙන්න‌ේ .

  • 35 GB Disk Space
  • 500 GB Bandwidth
  • 1 GB Dedicated RAM
  • 1 Dedicated IP
  • 2 Virtual CPU Allocation
  • Unlimited SQL Server Database
  • Hosting in USA data Center
  • No credit cards required during sign up.

2.GigaRocket

තවත් හ‌ොද vps සත්කාරක ස‌ේවාවක්.. නමුත් ස‌ේවාව ලබා ගැනීමට ටික දිනක් ගත ව‌ෙනව .න‌ොමිල‌ේ පාලන පුවරුවකුත් ලබා ද‌ෙනව.

න‌ොමිල‌ේ පාලන පුවරුව

3. VPSWALA

ලිනක්ස් හ‌ෝ වින්ඩ‌ෝස් ම‌ෙහ‌ෙයුම් පද්දති ත‌ෝරා ලබා ගන්න පුලුවන්. ක්‍රියාත්මක වීමට කිහිපදිනක් ගතව‌ෙනව ..

  • CPU cores: 2
  • Storage: 30GB SSD
  • RAM: 2GB
  • Bandwidth: 1TB

4. WoomHost

ඉතාම සීග්‍රය‌ෙන් ජනප්‍රීය වන හ‌ොස්ටින් ස‌ේවාවක්. න‌ොමිල‌ේ vps ලබාගැනීමට ඉතාම හ‌ොද තැනක්. වින්ඩ‌ෝස් හා ලිනක්ස් ආකාර ද‌ෙක‌ෙන්ම ලබාගත හැකියි.. ක්‍රියාත්මක කිරීමට මාසයක් පමණ ගත ව‌ෙනව .

  • CPU cores: 2
  • Storage: 120GB to 165GB
  • Bandwidth: 1.5TB
  • RAM: 2GB to 4GB

මීට අමතරව amazon හරහාද න‌ොමිල‌ේ සීමිත කාලසීමාවකට vps හ‌ෝ Dedicated සර්වර් ලබාගත හැකියි..