GitHub Repository එකක් නිවැරදිව Clone කරගන්නා ආකාරය

How To Nov 2, 2021

ඔයාලට අවශ්‍ය GitHub Repository Clone කරගන්නා ආකරය ඔබ දැන සිටියාද, දන්නේ නැත්තන් මෙන්න කරන ක්‍රමය.

Step One

ඔබට Clone කරගැනීමට අවශ්‍ය GitHub Repository එකට පිවිසෙන්න.

Screenshot_1-6

Step Two

ඉන් පසු GitHub Repository එකේ Files වලට උඩින් තියෙන Code කියන Button එක උඩ click කරන්න.

Screenshot_1-7

Step Three

ඊට පස්සේ ඒ GitHub Repository එකට අදාල HTTPS URL එක Copy කරගන්න.

Screenshot_1-8

Step Four

ඉට පස්සේ ඔබේ GitHub Profile Picture එකට එහා පැත්තේ තියෙන + ලකුණ click කරන්න, ඊට පස්සේ Import Repository කියන එක click කරන්න.

Screenshot_1-9

Step Five

ඔබ Copy කරගත්ත HTTPS URL එක "Your old repository’s clone URL" කියන තැන Paste කරන්න. ඔයාගේ Repository එකට අවශ්‍ය නමත් ඊට පහලින් type කරන්න.

Screenshot_1-10

Step Six

ඊට පස්සේ Import කරන්න තත්පර කිහිපයකට පසුව ඔබේ GitHub Repository එක Clone වෙනවා.

Screenshot_1-11

Cover Image : opengenus.org

Tags

Movindu Bandara

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.