2020/08/20 12.48   Update

මේ වන විට Gmail සේවාවේ ඇතැම් පහසුකම් ලොව පුරාම බිදවැටීමකට ලක්වී ඇතිබව පරිශීලකයන් Downdetector වෙබ් අඩවිය හරහා වාර්ථාකර සිටිනවා. පණිවිඩ යැවීම හා Attach කිරීම‍ෙ ගැටලුවක් ඇතිබවයි පරිශීලකයන් ‍විසින් සදහන් කරසිටින්නේ මේවන විට පැය 4ට වැඩි කාලයක් මෙලෙස Gmail සේවාව බිදවැටීමකට ලක්වී තිබෙනවා.

Gmail, Google Drive, Google Docs, Google Meet, and Google Voice යන සියලුම සේවාන්ද විවිධ ගැටලු වලට වලට මුහුණ දී ඇති බව  G Suite Status Dashboard මගින් තහවුරු කරනවා .තවමත් ගූගල් විසින් මේ පිළිබදව දැනුම්දීමක් සිදුකර නොමැති අතර බිදවැටීම් අඛන්ඩව වාර්තා වනවා.