Google Play Store වෙනුවට භාවිතා කර හැකි වෙනත් Android app stores කිහිපයක්.

Articles Nov 8, 2021

1. Amazon Appstore

Price: Free / App costs vary

Amazon Appstore යනු Play Store හැරුණු විට වඩාත්ම competent app store එකක් වේ. එය සියලුම Amazon Fire උපාංගවල stock app store එක වේ. store එකේ විශාල, ජනප්‍රිය නම් කිහිපයක් ඇතුළුව විවිධ app වර්ගද තිබේ.

Amazon Appstore

2. APKMirror

Price: Free

APKMirror යනු තාක්ෂණික වශයෙන් app store එකක් නොව, app store එකක්ට වඩා ගොඩක් වෙනස්ය. Play Store හි නොමැති සමහර beta apps ඇතුළුව ඔබට මෙහි සියලුම වර්ගවල apps සොයා ගත හැක (උ.දා : APK Files).

APKMirror

3. Aptoide

Price: Free / App prices vary

Aptoide යනු පැරණිතම third party app store වලින් එකකි. එහි Facebook, Nest, YoWindow Weather, Fleksy, සහ මෑතකාලීන බොහෝ games වැනි නවීන app සමූහයක්ද ඇත.

Aptoide

4. F-Droid

Price: Free

මෙයද පැරණි app stores එකක් වන අතර වඩාත්ම විශ්වාසදායක ඒවා අතරටද අයත් වේ. store අත්දැකීම බොහෝ දුරට ඵලදායිතාව සහ බලශක්ති පරිශීලක දේවල් සඳහා වේ.

F-Droid

** 5. Samsung Galaxy Store**

Price: Free / App prices vary

Galaxy Store Samsung උපාංගවල පමණක් ලබා ගත හැකි වීම අවාසියකි, මන්ද එය ඇත්ත වශයෙන්ම තරමක් වටින app store එකකි.

Screenshot_1-26

Via : Android Authority, Images : Android Authority / bleepingcomputer

Tags

Movindu Bandara

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.