ClubHouse වෙනු⁣වට ඉන්දියාවෙන් එන Voice based social media platform එක Hoote

News Oct 26, 2021

ඔබ දැනටමත් ClubHouse app එක භාවිතා කර ඇත. එය අනෙකුත් social media app වලින් ඉතාම වෙනස් social media එකක් බව ඔබ අනිවාර්යයෙන් දන්නවා ඇති.

අද සිට ඉන්දියාවෙන් Hoote යනුවෙන් voice based, social media platform එකක් ආරම්භ විය. එය Twitter හා සමාන UI එකක් ඇති. නමුත් voice based වූ platform එකකි. Voice තුළින් එකිනෙකා අතර Direct message කිරිමේ හැකියාවද පවතින app එකකි.

image: https://gadgets.ndtv.com

එය ඊයේ දිනයේ පස්වරුවේ ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් ගේ දියණිය වන සෞන්දර්යා රැජිනි කාන්ත් ගේ අතින් එළිදැක්වූ අතර, ඒ පිළිබඳව ඉන්දිය සුපිරි නළු රැජිනි කාන්ත් Tweet එකක් යොමු කර ඇත.

ඉතා ඉහළ downloads ප්‍රමාණයක් හා විශාල ගිණුම් සංඛ්‍යාවක් දැනට නිර්මාණය වෙමින් පවතින බව දක්නට ඇත. ඉන්දියාවේ ජනගහනය අනුව මෙය ClubHouse සඳහා ඉතා හොඳ අභියෝගයක් වනු ඇතැයි සිතිය හැකිය.

මෙහි ඔබටත් account එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව පවතින අතර පහත link එක තුළින් play store තුළින් download කරගැනිමේ හැකියාව පවති.

Hoote: Voice Based Social App - Apps on Google Play
HOOTE

මෙහි ගිණුමක් සාදාගන්නේ නම්, email එක හරහා create කරගන්න. SMS තුළින් OTP එක ලැබීමට බොහෝ වෙලාවක් ගත වේ...

Tags

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.