Blogger වලට Custom Theme එකක් Add කරගන්නා ආකාරය

Tutorials Nov 8, 2021

මීට පෙර Blogger CMS එක ගැන අප ඔබව ලිපියකින් දැනුවත් කරා මතක ඇති.

Google Blogger Platform එක ගැන හැම දෙයක්ම
‌මීට පෙර අපි Wordpress හා Ghost යන Blogging platforms දෙක ගැන ලිපියකින් ඔබව දැනුවත් කරා මතක ඇති. Wordpress VS Ghost | Blogging වලට හොදම මොකක්ද ?අද වන විට බොලොග් කරනය සදහා වන වේදිකාවන්

ඉතින්, මේ ලිපියෙන් අපි ඔබට කියා දෙන්නේ Blogger වලට Custom Themes Add කරන හැටි. ඔබට අවශ්‍යනම් Blogger Defoult Themesද බාවිතා කර හැක.

1st Step

පලමුව ඔබ ඔබේ බ්ලොග් එකේ Dashboard එකට පිවිසෙන්න.

Screenshot_1-34

2nd Step

ඉන්පසු එහි ඇති Themes Menu එකට යන්න.

Screenshot_1-35

එතන ඇති Costomize Button එකට එහයින් ඇති ඉතලය සලකුන Click කරලා Edit HTML කියලා දෙන්න.

Screenshot_1-36

3rd Step

Blogger Theme එකක් Install කරගෙන ඒ ZIP File එක UnZip කරලා එකේ තියෙන .XML file එක notepad++ එකෙන් Open කරන්න. ඔයාට notepad++ මෙතනින් Dwnload කරගන්න පුලුවන්.

Screenshot_1-37

4th Step

ඉන්පසු ඔයා notepad++ එකේ පෙන්න code එක sellect all කරලා copy කරගන්න.

Screenshot_1-38

5th Step

ඉන්පසු blogger එකට ගිහින් එකේ තියෙන code එක sellect all කරලා delete කරලා ඔයා කලින් Copy කරගත්ත code එක paste කරලා save දෙන්න.

Screenshot_1-39

දැන් ඔයගෙ Themes එක Add වෙලා තියෙන්නේ ඔයට එක Layout Menu එකෙන් Customize කරගන්න පුලුවන්.

Tags

Movindu Bandara

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.