GitHub Profile එකක Theme එක මාරු කරගන්නා ආකාරය

How To Nov 12, 2021

මීට පෙර අප GitHub ගැන ලිපි කිහිපයක්ම ඔබ වෙත ගෙන ආවා, GitHub Web Hosting සහ GitHub Repo Clone කියන ලිපි දෙක ඒ අතරට අයත් වෙනවා, ඔබ තවම GitHub වලට අලුත්නම් ඒ ලිපිත් කියවන්න.

GitHub Pages හරහා නොමිලේ Website එකක් Host කරගන්නා ආකරය
Web Hosting පිලිබදව මීටපෙර අප ඔබව දැනුවත් කරෙමු, කෙසේ වෙතත් මෙම ලිපියෙන් අප ඔබව දැනුවත් කරන්නේ සරලව, නිවරදිව හා ආරක්ෂාකාරීව ඔබ සාදානිම කරගත් Website එක
GitHub Repository එකක් නිවැරදිව Clone කරගන්නා ආකාරය
ඔයාලට අවශ්‍ය GitHub Repository Clone කරගන්නා ආකරය ඔබ දැන සිටියාද, දන්නේ නැත්තන් මෙන්න කරන ක්‍රමය. Step One ඔබට Clone කරගැනීමට අවශ්‍ය GitHub Repository එකට පිවිසෙන්න. Step Two ඉන් පසු GitHub

1 පියවර

පලමුව ඔබ ඔබේ GitHub Account එකට Log වෙන්න. එවිට ඔබට GitHub UI එක මේ විදියට පෙනෙයි.

Image20211112125414

2 පියවර

ඉන්පසු ඔබේ Profile Picture එක මත Click කරලා එහි ඇති Settings Page එකට පිවිසෙන්න.

Image20211112125414-1

3 පියවර

ඉන්පසු ඔබේ Settings Page එකේ ඇති Appearance Menu එකට පිවිසෙන්න.

Image20211112125414-2

4 පියවර

ඉෛමසුව ඔබට එහි ඇති Theme Appearance කොටසෙන් ඔබේ GitHub වල Theme එක වෙනස් කරගන්න පුලුවන්.

Image20211112125414-3

Cover Image : technotaught

Tags

Movindu Bandara

Along with Tharindu Thilakshana

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.