GitHub වල Organization එකක් නිවැරදිව සාදන ආකාරය.

How To Nov 15, 2021

මීට පෙර අප GitHub පිලිබදව ලිපි කිහිපයක්ම ඔබ වෙත ගෙන ආවා මතක ඇති, ඔබ GitHub වලට අලුත් නම් ඒ ලිපිත් කියවන්න.

GitHub Profile එකක Theme එක මාරු කරගන්නා ආකාරය
මීට පෙර අප GitHub ගැන ලිපි කිහිපයක්ම ඔබ වෙත ගෙන ආවා, GitHub Web Hosting සහ GitHub Repo Clone කියන ලිපි දෙක ඒ අතරට අයත් වෙනවා, ඔබ තවම GitHub වලට අලුත්නම් ඒ ලිපිත් කි

1 පියවර

පලමුව ඔබේ GitHub ගිණුමට පිවිසෙන්න, ඉන්පසු ඔබේ Profile Picture එක අසලින් ඇති + ලකුන මත Click කරන්න.

Screenshot_1-40

2 පියවර

ඉන්පසු New organization කියන එක මත Click කරන්න.

Screenshot_2-6

3 පියවර

3 පියවර ලෙස ඔබට අවශ්‍ය Plane එකක් තෝරාගන්න.

Screenshot_2-7

4 පියවර

ඉන් පසුව ඔබට Form එකක් එයි, ඒක නිවැරදිව පුරවන්න.

Screenshot_2-8

5 පියවර

ඉන්පසුව ඔබෙන් තවත් ප්‍රශ්න කිහිපයක් අසයි ඔබේ අවශ්‍යතාව අනුව ඒවාද නිවැරදිව පුරවන්න

6 පියවර

ඉන්පසු ඔබට ඔබේ GitHub Organization එක දැකගත හැක ඔබට එහි ඇති Settings Page එකට ගොස් ඔබට අවශ්‍ය පරිදි ඔබේ Organization එකේ Settings සකසා ගන්න.

Screenshot_2-9

Cover Image: intellectsoft.net

Tags

Movindu Bandara

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.