Telegram Group එකට Help Bot කෙනෙක් සාදාගන්නා ආකාරය

How To Nov 2, 2021

ඔයගෙම කියලා Telegram Group Help Bot කෙනෙක් ලේසියෙන්ම හාදාගන්න හැටි මෙන්න. මේ Tutorial සාර්තක කරගැනීමට ඔයට අවශ්‍ය වෙන්නේ, ඔයගෙම කියලා Telegram account එකකුයි ඔයා Admin වෙලා ඉන්න Telegram Group එකකුයි Internet Connection එකකුයි විතරයි.

1st Step

Telegram එකේ @botfather කියලා Search කරන්න, ඊට පස්සේ @botfatherට /start කියලා type කරලා send කරන්න, නැත්තන් Start Button එක Click කරන්න.

Screenshot_1

2nd Step

ඊටපස්සේ /newbot කියලා type කරලා send කරන්න ඊට පස්සේ එයා එවන Reply Message එක කියවන්න.

Screenshot_1-1

3rd Step

ඔයා ඔයාගේ botට අවශ්‍ය Display Name එක type කරලා send කරන්න.

Screenshot_1-2

4th Step

ඊටපස්සේ ඔයගේ බොට්ට අවශ්‍ය username එක type කරලා send කරන්න ඔයගේ බොට්ගේ username එකේ අන්තිම්ට 'bot' කියන වචනය තිබිය යුතුයි.

ඔයාට @botfather විසින් ලබාදීපු HTTP API token එක රහසිගතව තියගන්න අමතක කරන්න එපා!

5th Step

ඔයාට @botfather එවපු HTTP API token එක සහිත Message එක @GroupHelpBot ට Forward කරන්න.

Screenshot_1-4

ඊටපස්සේ @GroupHelpBot ඔයගේ Bot ව Group Help Bot කෙනෙක් කරලා ඔයට Message එකක් එවනවා.

Screenshot_1-5-1

ඊටපස්සේ ඔයගේ බොට්ව ඔයගෙ Telegram Group එකට add කරලා ඔයගේ බොට්ගෙන් ඔයගේ Telegram Group එක Develop කරගන්න පුලුවන්.

Tags

Movindu Bandara

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.