YouTube Videos පහසුවෙන් Download කරගන්නා ආකාරය.

How To Nov 5, 2021

ඔනෑම YouTube Video එකක් පහසුවෙන් Download කරගත හැකි පහසු ක්‍රම දෙකක් මෙන්න.

‌Savefrom.net ක්‍රමය

ඔබට අවශ්‍ය YouTube Video එකට යන්න, ඉන්පසුව එම Video එකේ Link එකට පොඩි වෙනසක් කරන්න ඔනේ එකතමයි youtube.com කියන තැනට ඉදිරියෙන් ss කියලා Type කරලා Enter දෙන්න.

64af3aa79f724e6435ca1

ඉන්පසුව ඔබව වෙනම Site එකකට යනවා, එතනින් ඔබට ඔබේ Video එක ලේසියෙන්ම Download කරගන්න පුලුවන්.

563a9126fde6ee6b1854a

y2mate.com ක්‍රමය

මේ ක්‍රමය පෙර ක්‍රමයට සමාන වුවද මෙහිදී සිදුකරන්නේ youtube කියන කියන තැනට පිටුපසින් pp කියලා Type කරලා Enter දෙන්න.

Screenshot_2-5

ඉන්පසුව ඔබව වෙනම Site එකකට යනවා, එතනින් ඔබට ඔබේ Video එක ලේසියෙන්ම Download කරගන්න පුලුවන්.

Screenshot_2-4

This article is published for free and for your convenience This method is not approved by Alphabet.

Cover Image : cnbc

Tags

Movindu Bandara

Along with Tharindu Thilakshana

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.