Non-Copyrighted Images, Music නොමිලේ ගන්නේ කොහොමද?

Articles Aug 16, 2021

බොහෝ වෙලාවට ‌බහුතරයක් ලංකාවෙ අන්තර්ජාල පරිශීලකයන් තමන්ගේ වැඩවලට Images, Music වගේ දේවල් අවශ්‍ය වෙනකොට ඒ දේවල් Google Images වගේ තැන්වලින් ලබාගන්නට හුරුවෙලා තියෙනවා. ඉතින් එහෙම Google Images වලින් ලබාගන්න බහුතරයක් Images වෙනත් ආයතනයක Licence කරපුවා ඒ වගේම තමන්ට අවශ්‍ය ගුණාත්මක බව නැහැ ඒ නිසා අද අපි කියන්න යන්නේ Non-Copyrighted නොමිලේම ගන්න පුලුවන් තැන් කිහිපයක් ගැන.

1.unsplash

මේ වෙබ් අඩවියට ගිය‌ො‌ත් ඔයාට පුලුවන් මිලිනයකට අධික Images නොමිලේම Download කරගන්න.  

2.Pexels

මේ වෙබ් අඩවියත් මිලියනය ඉක්මවූ Images ඔයාට අවශ්‍ය ඔනෑම වැඩකට නොමිලේම Download කරගන්න.

3.Pixabay

Pixabay වෙබ් අඩවියෙන් free Images, Music Tracks වගේ ගොඩක්දේවල් නොමිලේම ලබාදෙනවා.

4.Undraw

illustrations අවශ්‍ය අයට තමන් කැමති පාටවලින්ම illustrations Download කරගන්න මෙම වෙබ් අඩවියෙන් පුලුවන්.

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.