Facebook ගිණුමේ ඇති Like සංඛ්‍යාව Hide කරගන්නා ආකාරය.

How To Sep 13, 2021

තමන්ගේ Facebook ගිණුමේ ඇති Post වල Like සංඛ්‍යාව අනෙත් අයට දර්ශණය නොවෙන්නට Hide කරගන්නා ආකාරය මෙම ලිපියෙන් ඔබට දැනගත හැකියි. Facebook විසින් මෑතකදී සියලුම පරිශීලකයින්ට මෙම පහසුකම ලබාදුන්නා.

මුලින්ම අපි මේක Desktop Mode එකේදී කරන්නේ කොහොමද කියලා බලමු. ‌මුලින්ම ඔයාගේ Facebook ගිණුමේ තිබෙන Settings & Privacy වෙත යන්න.

දැන් Settings යටතේ තිබෙන News Feed Preferences වෙත යන්න. ඔබට එහිදී Reaction Preferences Option එක දැනගන්න පුලුවන් එතන Click කරන්න.

දැන් ඔබට පුලුවන් Hide Number of Reactions යටතේ ඇති Toggle දෙකම On කරන්න. දැන් ඔබගේ Post වලට ඇති Like සංඛ්‍යාව Hide වී යනවා.

මේක ජංගම දුරකතන වල ඇති Facebook App සහ Facebook Lite යෙදුමෙ කරන්නෙත් මේ ආකාරයටමයි.

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.