GitHub Pages හරහා නොමිලේ Website එකක් Host කරගන්නා ආකරය

How To Nov 2, 2021

Web Hosting පිලිබදව මීටපෙර අප ඔබව දැනුවත් කරෙමු, කෙසේ වෙතත් මෙම ලිපියෙන් අප ඔබව දැනුවත් කරන්නේ සරලව, නිවරදිව හා ආරක්ෂාකාරීව ඔබ සාදානිම කරගත් Website එක GitHubහි ඇති GitHub Pages හාවිතයෙන් අන්තර්ජාලයට එක් කරගැනීම එහෙමත් නැත්නම් Host කර ගැනීම ගැනයි.

වෙබ් Hosting මිලදී ගැනීමට පෙර සොයා බැලිය යුතු දේවල්
ඔබ නිර්මාණය කරන වෙබ් අඩවිිය සදහා ගුණාත්මක සහ මිලෙන් අඩු වෙබ් සත්කකාරක සේවාවක් භාවිතා කිරීම මගින් ඔබට ඉක්මනින් ඉහල සා‍ර්ථකත්වයක් ලබාගත හැකියි

1st Step

ඔබට අවශ්‍ය නම යොදා repository එකක් හදාගන්න, ඔබ ඔබේ repository එකට යෙදූ නමට පිටුපසින් .github.io සදහන් කර යුතුයි.

Screenshot_1-12

2nd Step

ඔබ නිම කරගත් HTML,CSS හෝ JS Website එකේ Files ටික Upload කරගන්න.

Screenshot_1-13

3rd Step

ඉන්පසු ඔබෙ repository එකේ Settings වලට යන්න.

Screenshot_1-14

4th Step

Settings page එකෙ ඇති Pages menu එකට යන්න.

Screenshot_1-15

5th Step

ඉන්පසු Source කියන තැනට පහලින් ඇති None කියන Button එක Click කරන්න, ඉන්පසු main select කරලා save දෙන්න.

Screenshot_1-16

6th Step

දැන් ඔබේ Website එක Publish වෙලා තියෙන්නෙ, ඔබට "Your site is ready to be published at" කියලා Message එකක් එක්ක URL එකක් එනවා, ඒ URL එක තමා ඔයගේ Website එකේ domain එක ඔබට අවස්‍ය පරිදි ඔය Domain එක වෙනස් කරග්න්නත් ඔය Domain එක වෙනුවට Custom Domain එකක් බාවිතා කිරීමටත් අවස්තාවද ඇත.

Screenshot_1-17

Host Website On Google Firebase Lifetime Free Sinhala
1.මොකක්ද ? firebase හොස්ට් කියන්නේ?firebase කියන්නේ ගූගල් ආයතනය විසින් පවත්වාගන යන ආයතනයක්.යෙදුම් සංවර්ධනයකිරීම් සදහා තමා මේ සේවාව බහුලව භාවිතා කරන්නේ. නමුත් static
Cover Image : Unito.io

Tags

Movindu Bandara

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.