Windows 10,11 මෙහෙයුම් පද්දති වේගවත් කරගැනීම‌ට සරල පියවර කිහිපයක්

How To Oct 28, 2021

මේ ලිපියෙන් කතාකරන්නේ Windows 10 , 11 මෙහෙයුම් පද්දති වේගවත් කරගන්න එදිනෙදා අපි කරන්න අවශ්‍ය සරල පියවරවල් කිහිපයක් ගැන.

1. Update To the latest version Of Windows.

updates සදහා පරීක්ශා කිරීමට,

  1. Select the Start button, then select Settings > Update & Security > Windows Update > Check for updates.

  2. "Updates are available" කියලා Message එකක් අවානම් "Install now" select කරන්න.

  3. update වීමෙන් පසු PC එක Restart කරන්න.

Screenshot_1

2. Disable Unwanted Start Up Apps/ Programs.

අනවශ්‍ය Start Up Apps/ Programs Disable කිරීමට,

  1. Select the Start button, then select Settings > Apps > Startup .

  2. ඉන් පසු ඔබට අනවශ්‍ය Start Up Apps/ Programs සියල්ලම Disable කරන්න.

Screenshot_1-1

3. Check For low disk space and free up space.

low disk space සදහා පරීක්ශා කිරීමට,

  1. Select the Start button, then select Settings > System > Storage .

  2. ඉන්පසු අනවශ්‍ය Files Delete කරගන්න

Screenshot_1-2

4. Pause One Drive syncing.

One Drive syncing pause කිරීමට,

  1. taskbar එක මත, notification area එකේ OneDrive Icon එක මත Click කරන්න

  2. Select OneDrive > More > Pause syncing, and then choose how long you want to pause syncing your files.

  3. ඉන් පසු ඔබේ PC එක Restart කරන්න.

Screenshot_1-4

Tags

Movindu Bandara

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.