Microsoft ‍‍‍‍‍‍‍මෙහෙයවන Online Courses නොමිලේම හදාරන්න අවස්ථාවක්

News Aug 15, 2020

linkedin, Microsoft, Github යන ආයතන තුනම (තුනම Microsoft එකට අයිති) එකතු වෙලා Covid 19 ගැටළුවත් එක්ක, ඉදිරි කාලයේදි වැඩි growth එකක් තියෙන field 10ක online courses නොමිලේම හදාරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. Course එකෙන් පස්සේ Certificate එකකුත් ලැබෙනවා.

ඒ Courses වල නම් සහ courses enroll කරගන්න අවශ්‍ය වන link එකත් මේ post එකේ යටින්ම තියෙනවා. මේ වටිනා අවස්ථාව මඟ හැර ගන්නේ නැතිව මේ courses ඔක්කොම හරි, තමන් කැමති course එකක් හරි enroll කරගෙන තියාගන්න.

දන්න යාළුවන්ටත් මේ පිළිබඳව දැනුවත් කරන්න...

Software Developer‌‌Sales representative‌‌Project manager‌‌IT administrator‌‌Customer service specialist‌‌Digital marketing specialist‌‌IT support/help desk‌‌Data analyst‌‌Financial analyst‌‌Graphic designer

Link : https://opportunity.linkedin.com/skills-for-in-demand-jobs

Tags

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.