Become a author

Become a Banz author Write Sinhala Technology Blog.

Banzgeek කියන්නේ මොකක්ද ?

banzgeek කියන්නේ ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේම ICT /  Technology ගැන පවත්වාගෙන යන වෙබ් අඩවියක්. පුවත් පමණක් නෙවෙයි. විවිධ තාක්ෂණික ලිපි, ටියුටෝරියල්ස් වගේ දේවල් පළකරන්න මේ වෙබ් අඩවිය භාවිතා කරනවා. අපි දිනපතා යාවත්කාලීන වෙන වෙබ් අඩවියක්.

author කෙනෙක් වෙන්න අපිට පුළුවන්ද?

අනිවාර්යයෙන්ම Tec ගැන උනන්දුවක් තියෙන ඔනෑම කෙනෙකුට අපිත් එක්ක එකතු වෙන්න පුලුවන්. විවිධ අංශයන් පිළිබදව ඔබට ලිපි ලිවිය හැකියි.

මුදල්ගෙවීමක් සිදු කරනවාද?

නැහැ. මුදල් ගෙවීමක් අපි සාමාන්‍යයෙන් සිදුකරන්නේ නැහැ. හැබැයි අනුග්‍රහක බවතුන් වෙනුවෙන් ඔබට ලිපි ලිවීමේ අවස්ථාවක් ලැබුනොත් අපි ඔබට මුදල් ගෙවනවා.

මම banz author කෙනෙක් වෙන්න කැමතියි ඔයාලව සම්බන්ද කරගන්නේ කොහොමද?

කරන්න තියෙන්නේ සුලු දෙයක් අපේ Twitter හෝ Facebook පිටුවලට පණිවිඩයක් එවන්න.අපි ඔබව සම්බන්ද කරගන්නවා.

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.