ලොව මිල අඩුම Vps සර්වර් අලෙවි කරන ආයතන කිහිපයක් ගැන මෙම ලිපියෙන් ඔබව දැනුවත් කරනවා.
1.OVH SAS
Cloud Computer අංශයන්හි ලොව ප්‍රමුඛතම ආයතනයක්. ලොව පුරා ඔවුන්ගේම Datacenter දහයකට වැඩි ප්‍රමාණයක් තිබෙනවා.කැනඩාව,එංගලන්තය,ප්‍රංශය වැනි ලොකේෂන් වලින් ඔබට ස්ර්වරයක් ඇනවුම් කර හැකියි. එක් මසකට රු.650.00 වැනි මුදලකට. ඉතාමත් ගුණාත්මක ඉහලම ප්‍රමිතියක් ඇති ආයතනයක්.
20 GB SSD / 2GB Ram / KVM/ Unlimited Bandwidth
2.Hetzner
ජර්මනියේ හොදම Cloud Computer සේවා සපයන ආයතනයක්. ඉහලම මට්ටමක සර්වරයක් ඔබට මසකට රු500.00 මුදලකට ගන්න පුලුවන්. ජර්මන් ආයතනයක් නිසා වැඩි විස්තර කිරීමක් අවශ්‍ය නෑ. Datacenter ප්‍රමිතිය ඉතාමත් ඉහලයි. 100% Uptime තිබෙනවා.
20 GB SSD / 2GB Ram / KVM/ 20TB Bandwidth
3.TIME FOR VPS
ලිතුවෙනියාවෙ ආයතයක්. සියලුම සර්වර් ලිතුවෙනියාවෙ සිට ක්‍රියාත්මක වෙනමා මසකට රු650.00 සිට ලිනක්ස් සර්වරයක් ලබාගත හැකියි. එමෙන්ම Storage සර්වරයක් (250 GB ) ඔබට රු.300.00 මිලට ඇනවුම් කර හැකියි.ඉතාමත් හොද පාරිභෝගික සේවයක්ද ඔවුන් සතුයි.
20GB/2GBRAM/20TB Bandwidth
4.ChicagoVPS
ඇමරිකානු සමාගමක් . සර්වර් ලොකේෂන් චිකාගෝ නගරයෙන් ලබාදෙනව.ලිනක්ස් සර්වරයක් රු.350.00 මුදලකට ඔබට මිලදී ගත හැකියි.
20GB/512RAM/BANDWIDTH 500GB
5.vultre
ලොව පුරා Datacenter 17 ක් ඔවුන් සතුයි. ඇමරිකාව, යුරෝපය,ජපානය,සිංගප්පූරුව වැනි රටවල් මගින් ඔබගේ කැමැත්ත අනුව සර්වරයක් රු300.00 මුදලකට මිලදී ගත හැකියි.
10GB/512RAM/BANDWIDTH 500GB