Microsoft Office 2021 ඔක්තෝම්බර් 5 දියත් කරනු ලැබේ.

News Sep 17, 2021

Microsoft සමාගම සිය මීලග මයික්‍රොසොෆ්ට් ඔෆිස් සංස්කරණය ඊයේ (16) සිය වානිජ මට්ටමේ පාරිභෝගිකයින් සදහා දියත් කල අතර ඔක්තෝම්බර් 5 වන දින Offlce සිය පාරිභෝගිකයින් සදහා නිළ වශයෙන් දියත් කරන බව නිවේදනය කරනු ලැබීය. මෙම අනුවාදය සදහා පහත සදහන් එකතු කිරීම් එක් කිරීමට නියමිතය.


Line Focus - similar to a reading mode to remove distraction and move through Word documents line by line.
XLOOKUP function - helps find things in a table or range by row in an Excel worksheet.
Dynamic array support - new functions in Excel that use dynamic arrays.
Dark mode - all Office apps will include dark mode support.
Image: Microsoft

සමාන්‍යයෙන් පාරිභෝගිකයින් සදහා සමාගම මයික්‍රොසොෆ්ට් 365 නිර්දේශකරන අතර, වාණිජමය මට්ටමෙන් ඔෆිස් 365 භාවිතා කිරීම විශාල මට්ටමේ සමාගම් විසින් සිදු කරනු ලබයි. Office 365 සදහා සමාගමට ඇමරිකානු ‌ඩොලර් මිලියන 300 වඩා මුදල් ගෙවන ආයතනද තිබේ. කෙසේ වුවත් සමාගම නිවේදනය කර ඇත්තේ 2022 මාර්තු මස සිට Office පැකේජවල මිළ වැඩි කිරීමට නියමිත බවයි.

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.