Microsoft සමාගම විසින් Xbox Series X / S හි තවත් Games 37කට FPS Boost එකක් එකතු කරයි

Gaming Nov 16, 2021

Microsoft සමාගම ‌ඊයේදින තවත් games 37 ක් සඳහා එහි Xbox FPS Boost මාදිලිය enable කෙරූ බව වාර්තා වෙයි, මෙහි total එක games 100 න් ඔබ්බට ගෙන එයි. FPS Boost එක ලබා ගන්නා titles අතර සම්පූර්ණ Gears of War franchise, original Assassin’s Creed, Alan Wake, Fallout 3, සහ Fallout: New Vegas යන games (FPS Boost එක ලබා දුන් සම්පූර්ණ ක්‍රීඩා ලැයිස්තුව පහතින් ඇත) ඇතුළත් වේ.

Xbox Series X සහ Series S consoles සඳහා FPS Boost විශේෂාංගය දැනට පවතින games වඩාත් හොඳින් run කිරීමට සැලසුම් කර ඇත. Microsoft සමාගම සමහර backward-compatible games සමඟ frame rates වැඩිදියුණු කර ඇති අතර, FPS Boost විශේෂාංගය developersලා වෙනස්කම් සිදු නොකර පැරණි games වැඩි දියුණු කරන බව වාර්තා වෙයි.

‌ඊයේ FPS Boost එක ලබා දුන් ක්‍රීඩා 37ට Xbox backward compatibility library එකට නව එකතු කිරීම් 11ක් ඇතුළත් වේ. F.E.A.R., F.E.A.R 3, Binary Domain, සහ Nier යන සියල්ලම ඔවුන්ගේ original frame rates එක 60fps දක්වා දෙගුණ කරන බව වාර්තා වෙයි. ‌ඊයේ එකතු කිරීම් 76ක් දකින Xbox පbackward compatibility library එකට පුළුල් සහ අවසාන update එකක කොටසකි. Microsoft සමාගම Xbox Cloud Gaming title 33 ටද FPS Boost එක් කරයි.

ඊයේ FPS Boost මාදිලිය ලබා දුන් games 37 මෙන්න (නව library එකතු කිරීම් තද අකුරින් highlight කර ඇත):

  • Alan Wake
  • Assassin’s Creed
  • Binary Domain
  • Black College Football Xperience: Doug Williams Ed
  • Darksiders
  • Dead Space 2
  • Dead Space 3
  • Disney’s Chicken Little
  • Dragon Age: Origins
  • Dragon Age II
  • The Elder Scrolls IV: Oblivion
  • F.E.A.R.
  • F.E.A.R. 3
  • Fable Anniversary
  • Fable III
  • Fallout 3
  • Fallout: New Vegas
  • Far Cry 3
  • Final Fantasy XIII-2
  • Lightning Returns: Final Fantasy XIII
  • Gears of War
  • Gears of War 2
  • Gears of War 3
  • Gears of War: Judgment
  • Gears of War: Ultimate Edition
  • Kameo: Elements of Power
  • Lego The Lord of the Rings
  • Medal of Honor: Airborne
  • Mirror’s Edge
  • Nier
  • Resident Evil: Operation Raccoon City
  • Rock of Ages
  • Sonic & All-Stars Racing Transformed
  • Sonic Generations
  • Sonic Unleashed
  • Star Wars: The Clone Wars
  • Vandal Hearts: Flames of Judgment

Via : The Verge / Images:Microsoft

Tags

Movindu Bandara

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.