'Flagship Killer' OnePlus සමාගම සිය අලෙවිකරණ උපාය මාර්ගයන් පසුගිය වසර කිහිපය තුල වෙනස් දිශානතියකට යොමුකරමින් සිටියි.  මෙම වසර තුල සමාගම Hardware සහ Research and Development අංශ Oppo වෙත Migration කරමින් සමාගම ඒකාබද්ද කරන බව (16) දින නිවේදනය කරනු ලැබුවා.

Image: digital Trends

OnePlus සමාගමේ නිර්මාතෘ පවසන්නේ මෙම ඒකාබද්ද කිරීම තුලින් OnePlus සන්නාමයේ ස්වාධීනත්වයට හානි නෙ‌ාවන බවයි. Pete Lau තවදුරටත් පවසන්නේ මෙමගින්  පරිශීලකයන්ට වඩාත් ගුණාත්මක නිශ්පාදන ගෙන ඒමට මෙම ඒකාබද්ද කිරීම උපකාරී වනු ඇති බවයි.

Pete Lau Image : outofbit
Pete Lau Image : outofbit

BBK සමාගමට අයත් OnePlus සහ Oppo , Vivo , Realme, icoo සන්නාමයන් වෙළද‌පල විවිධ මට්ටම වලින් ගවේශණය කර ඇති අතර එය ලෝකයේ විශාලතම ජංගම දුරකතන නිශ්පාදකයාය. ‌

Via : Beebom