නිවැරදිව PayPal ගිණුමක් හදාගන්නා ආකාරය

Tutorials Aug 6, 2020

eBay, Shopify, Woocommerce මේ මොකෙන් Dropshipping කරන්න ගියත් අපිට PayPal අතයවශයම දෙයක් නේ, Payhere, 2Checkout වගේ Gateways තිබ්බට ඒවා Dropshipping වලට Support නැ, අනික Approve කරගන්නත් ගොඩක් අමාරුයි. ඉතිං මේකට තියෙන විසදුම තමා PayPal...

PayPal එක හදනකොට අපේ අය කරන ලොකුම වැරැද්ද තමා කොහෙ හරි තියෙන Fake Details Genarator එක්කින් Details අරන් දාලා හදන එක. හැබැයි එහෙම හදලා PayPal Limit වෙච්ච දවසක හදාගන්න වෙනම Fake Identify Documentats එහෙම හදව ගන්න වෙනවා. ඉතිං මේ තියෙන්න විදියට අපිට අපේ Passport, Driving License එකට PayPal එක හදාගන්න පුලුවන්. ගොඩ දෙනෙක් මේක දන්නවා මං මේක ලිව්වේ අලුතෙන් Dropshipping කරන්න යන දන්නේ නැති කෙනෙක්ට වැදගත් වෙයි කියල හිතලා...

ඉතිං එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්නේ කියල...

ඉතිං ලංකාවට PayPal Support නැති නිසා අපිට මේක වෙන රටක විදියට හදන්න වෙන්නේ. ඒක හැමෝම දන්නවනෙ, ඉතිං අපිට මේකට Malaysia, Piliphine වගෙ Country එක්කට හදන්න පුලුවන්. UK, USA Country වලට හදන්න එපා මොකද ඉස්සරහට Tax Cases එන්න පුලුවන් කියල කියනවා, මං හරියටම ඒ ගැන දන්නේ නෑ...

මෙහෙමයි PayPal එක හදන්නේ,

  1. අපි Normally PayPal.com කියල Type කරලා ගියොත් අපි Sri Lankan IP එක්කින් යනකොට යන්නේ LK Version එකෙන් උඩ URL එකේ තියෙනව බලාගන්න පුලුවන් එතකොට paypal.com/lk කියලා. ඉතිං අපිට Pilipine version එකට යන්න පුලුවන් මෙන්න මෙහෙම, https://paypal.com/ph කියන URL එකෙන්.

2. මෙතන්ට ගිහිල්ල Sign Up එකට යන්න, එතනින් ගිහිල්ලා ඔයා තොරන්න ඕනේ Business Account කියන එක. Personal Account හදන්න දෙන්නෙ නෑ ඔයාට Pilipine Mobile No Verify කරන්න වෙනවා. ඒනිසා Business එකක් තාමා හදන්න වෙන්නෙ වගේම Dropshipping කරන්න Business Account එකක් තමා ඕනේ...

  1. මෙතන්ට ගියාම ඔයාගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහල තියෙනවා ඔයාගෙ  Business එක ගැන. ඒ ටික අදාල දේවල් එතන තියෙන DropDown වලින් Select කරන්න. ඊට පස්සේ Next දෙන්න. Monthly Sale Volume එකට Not Sure කියන Option එක දෙන්න.

4. ඊට පස්සේ ඔයාගේ Email එක දෙන්න. මෙතන්ට ඔයා Dropshipping කරන්න යන Site එකේ Domain එකට හදපු Email එකක් පුලුවන්නම් Use කරන්න ([email protected]) වගේ. මොකද අපිට Customer කෙනෙක් Payment කරපුවාම එයාට අපේ Email එක පෙන්නවා මෙතන්දි අපේ domain එක යටතේ හදපු එකක් තිබ්බොත් හොඳයි. නිකන් Gmail එකක් නැතුව. Yandex වගෙ Site එක්කින් අපිට එහෙම Email එකක් හදාගන්න පුලුවන්. Wordpress කරනවනම් අනිවාරෙන් cPanel එකක් හම්බෙනවා cPanel එකෙන් ලේසියෙන්ම හදාගන්න පුලුවන්.

ඔයාගෙ Email එක දීලා Next කරන්න. ඊට පස්සෙ Password එක ඉල්ලන්ව මෙතන්ටත් හොද Strong Password එකක් දෙන්න. අන්කයි අකුරුයි Symbol කලවමේ. මෙන්න මේ වගේ [email protected] වගේ. එහෙම දීලා Next කරන්න.

ඊට පස්සේ First Name, Last Name දෙන්න ඔයාගේ True Details දන්න මෙතන්ට.

ඊට පස්සේ Business Name එකට ඔයාගේ Business එකේ නම, Domain, LLC වගේ දන්න මෙතන දාන නම තමා Paypal එකට Payment කරාම Payment එක කරපු තැන විදියට පෙන්නන්නේ.

ඊළඟට වැදගත් තැනක් Phone Number එක. එතන්ට ගොඩක් අය කරන්නේ කොහෙ හරි තියෙන නම්බර් එකක් දෙනවා Genarate කරලා. එහෙම නැත්තම් +63ට පස්සේ 9471XXXXX වගේ නම්බරේ දානවා ඊට පස්සෙ අපි Account එකට Log වෙනකොට වෙනකොට Verify කරන්න කියන්වා නම්බරේ ඔහොම ඒක Skip කර කර යන්වා ඊට පස්සේ අන්තිමට ටික කාලෙකින් Numbet එක Verify නොකර Account එකට යන්න බැරි කරන්වා. ඒනිසා මෙන්න මේහෙම LK Real No එක දලා කරන්න. මෙතන Number එක දෙන්න තියෙන තැන ඔයාලට මුලින්ම බලාගන්න පුලුවන් +63 කියල Ph Country Cod එක තියෙනවා. ඒක DropDown Box එකක්. එතන Click කරාම අනිත් රටවල Country Code තියෙනවා මෙතනින් LK +94 Code එක Slect කරන්න ඊට පස්සේ 0 නැතුව ඔයාගෙ Number එක දෙන්න මෙතන Real Number එක දෙන්න.

ඊලග දේ Business Address එක. මේකටත් කට්ටිය Fake Adress දානවා නැත්තං ලංකාවේ Address එකක් දානවා. එහෙම කරන්න එපා, මෙතනට address එක Google Map එකෙන් ගන්න. Google එකේ Manila, Metro Manila Map කිය්ලා Search කරන්න. ඊට් පස්සේ Map එකේ බලලා පොඩි තැනක shop එක්ක වගේ Adress එක අරගන්න ඊට පස්සේ ඒ Details ටික දාන්න Adress එකට.

ඊට පස්සේ Primary Currency එකත් US Dollor වලට මාරු කරන්න. කැමතිනම් Pilipine Peso ම තියන්න ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඔක්කම කරලා Next දෙන්න.

ඊට පස්සේ Business එක ගැන විස්තර අහනවා එතනින් ඔයාගේ Business Type එක තෝරන්න. ඊට පස්සෙ යට Box එකෙ Business එක බලලා දන්න එන Suggestion වලින් එකක්. Like: Electronic Store වගේ. ඊට පස්සේ කැමතිනම් Website එකේ URL එක දෙන්න පුලුවන්. ඒකත් දෙන්න.

ඊළඟට Next දෙන්න. ඊලහට ඔයාගේ විස්තර අහනවා. ඔයාගෙ True Details දෙන්න. Birthday එක දෙන්න මුලින්ම. ඊට පස්සෙ Nationality එක විදියට Pilipines තමා Default එන්නෙ. ඒක උඩ Click කරාම ඔයාට අනිත් Country වල Nationality  ටික එනවා එතනින් Sri Lankan දෙන්න. ඊට පස්සේ Id Document එකට Passport එක හරි Driving License එක හරි Select කරන්න. Passport එක දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි ඊට පස්සේ Passport Number එක හරි Driving License Number එක හරි දෙන්න.

ඊට පස්සෙ Home Addres එක ඉල්ලන්වා එතන ඇති Tick Box එකක් ඒක Tick කරන්න. Same as business Adress කියන එක. ඕන්න වැඩ ටික ඉවරයි.

දැන් Submit කරන්න. ඊට පස්සේ ඔයාගේ Mail එකට Email එකක් එයි Email Address Confirm කරන්න කියලා. ඒකේ Confirm Now Button එක Click කරන්න. දැන් වැඩ ටික හරී. ඊළඟට Account Seetings වලින් Cards වලට ගිහිල්ලා Card එක Add කරන්න. ඊට පස්සේ ආපහු එතනින් Edit Card උඩ Click කරන්න ඊට පස්සේ එතනින් උඩින්ම එයි Verify Card කියලා එකක් අන්න ඒක Click කරන්න. ඊට පස්සේ ඔයාගේ Card එකෙන් 100PHP කාපා ගත්තා කියල Phone එකට Alert එකක් එනවා Online payment Alerts Active කරලා නම්... නැත්තම් Card Center එකට කතා කරාලා PayPal Pin එක ඉල්ලගන්න. ඊට පස්සේ අපහු අතන ඇති Verify Card හරි මොකක් හරි එතන Click කරලා අර දිපු Pin එක දෙන්න. දැන් ඔයාගේ PayPal එක Complete.

Paypal එක කවද හරි Limit උනොත් ඔයා දෙන්න ඕනේ ඔයාගෙ Passport එක හරි Driving License එක හරි. මං Recommend කරන්නෙ නම් Passport එකක් දෙන්න කියල්. Address එක Verify කරන්න & Other Documents නම් Fake ඒවා හදන කෙනෙක්ට කියල හදව ගන්න පුලුවන්...

එහෙනම් PayPal එකක් හරියට හදන විදිය කට්ටය දැනගන්න ඇති කියල හිතන්වා මේකෙ ලිව්වේ මගෙ දැනුම අනුව අඩුපාඩු තියෙනවනම් පල්ලේහායින් දාගෙන යන්න ඒක හැමෝටම වැදගත් වෙයි. ඊළඟට මං කියල දෙන්නම් PayPal එකේ Hold වෙච්ච සල්ලි දවස් 21කට කලින් Clear කර ගන්නෙ  කියලයි, මේ 21 Days Hold එක නැති වෙන්නෙයි කියල...

Tags

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.