Tesla දැන් මානවරූපී රොබෝවරුන් නිර්මාණය කරමින් සිටින බව Elon Musk පවසයි.

News Aug 20, 2021

ටෙස්ලා හි ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක් පවසන්නේ තම සමාගම මානව රොබෝ යන්ත්‍රයක් සකස් කරමින් සිටින බවත් ලබන වසරේ එහි මූලාකෘතියක් නිපදවන බවත් ය. මෙම රොබෝ වරුන් Tesla හා Theboring කර්මාන්ත ශාලාවල සේවය කිරීමට මෙන්ම Autopilot මෝටර් රථ ධාවකයින් ලෙස ක්‍රියා කරවීමට මෘදුකාංග සැලසුම් කර ඇත.


මෙහි හි උස අඩි පහයි අඟල් අටයි, බර රාත්තල් 125 ක් වන අතර මුහුණක් සඳහා තිරයක් ඇත. කේත නාමය “Optimus,” ලෙස නම්කර ඇත.රොබෝ යන්ත්‍රය සැලසුම් කර ඇත්තේ මිනිසුන්ට සිදුකල නොහැකි අනාරක්ෂිත කාර්යයන් සිදුකිරීම අරමුණු කරගෙනය. මෙය Tesla Bot ලෙස සමාගමේ වෙබ් අඩවිය තුල සදහන්කර ඇති අතර Tesla යනු මෝටර් රථ සමාගමක් මෙන්ම කෘතිම බුද්ධිය ඇසුරෙන් සකස්වූ සමාගමකි.

Via : Thevarge, Tesla.com / Images : Tesla

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.