Facebook පසුකරමින් TikTok ලොව වැඩිම පිරිසක් භාවිතාකරන යෙදුම බවට පත්වෙයි.

News Aug 10, 2021

Facebook, Whatsapp, instagram, Youtube පසුකරමින් TikTok ලොව වැඩියෙන්ම බාගත් ජංගම දුරකථන යෙදුම බවට පත්ව ඇත. TikTok යෙදුම පසුගිය වසරේ බාගත කිරීම් අතරින් 4 වන ස්ථානයේ පසුවිය. පසුව ගෝලීය වසංගත තත්වය නිසා බොහ‌ෝ නිර්මාණ කරුවන් TikTok වෙත ආකර්ෂණය විය. 2017 TikTok හදුන්වාදීමෙන් පසු එම යෙදුම මෙම තත්වයට පැමිණි පලමු අවස්ථාව මෙයයි.

Image: Nikkei Asia

නමුත් TikTok ජනප්‍රිය යෙදුමක් වුවද, චීන රජයට එහි පෞද්ගලික දත්ත ලබාදීම පිළිබද ඔවුන්ට තවමත් අප්‍රසාදය එල්ලෙවමින් පවතී. තවදුරටත් TikTok හි ආකර්ශණය රදවාගැනීම සදහා BiteDance විසින් නව විශේෂාංග කිහිපයක් එකතු කර ඇත . ආසියාව තුල ගත්පසු TikTok තවමත් පසුබෑමක සිටින අතර ආසියාවේ තවමත් ජනප්‍රියම යෙදුම Facebook ය. TIkTok එහි දෙවන ස්ථානයේ පසුවේ.

Via: Beebom/ Image: Nikkei Asia , hypebot

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.