Twitter වෙත Apple or Google, Third-party Signup එක් කරයි

News Aug 3, 2021

Twitter වෙතට third-party Signup හදුන්වාදුන් අතර පරිශීලකයන්ට ඔවුන්ගේ ඇපල් හෝ ගූගල් ගිණුම් මගින් Twitter වෙත Login වීමේ හැකියාව පවතී. එමෙන්ම දැනට පවතින Twitter ගිණුම් වල Email සමාන වන Google හෝ Apple ගිණුම් මගින්ද Twitter වෙත Login වීමේ හැකියාව ඇත. මෙම ක්‍රියාවලිය මගින් Password එකක් නොමැතිව උවත් පහසුවෙන් Twitter වෙත පිවිසීමේ හැකියාව ලැබේ.
පසුගිය මාසය පුරා Twitter Beta ඔස්සේ මෙම පහසුකම පරික්ෂා කෙරුනු අතර දැන් එය පුළුල් දියත්කර ඇත. දැනට Google සමග Login හෝ Signup වීම Android සහ Web සමග සිදුකල හැකි උවත් Apple සමග Login හෝ Signup වීම දැනට IOS සමග පමණක් සිදුකල හැකිය. එමෙන්ම Apple සමග සාදන ලද නව ගිණුමක Password වෙනස් කිරීමද දැනට සිදුකල නොහැකිය.

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.