WhatsApp Desktop සදහා video සහ voice ඇමතුම් පහසුකම ලබාදෙයි.

News Mar 4, 2021

 Mac සහ pc , WhatsApp Desktop යෙදුම සදහා Voice සහ Voice ඇමතුම් පහසුකම සම්පූර්ණයෙන්ම ලබාදුන් බව සමාගම නිවේදනය කලා.මීට පෙර Android සහ ios සදහා පමණක් මෙම පහසුකම ලබාදී තිබූ අතර Desktop Call පහසුකම පසුගිය වසර අවසානයේ සිට ඇතැම් පරිශීලකයන්ට පරීක්ෂණ මට්ටමින් ලබාදී තිබුනා.

Image:bestgamingpro.com

නමුත් මේ මොහොත වන විට එය සම්පූර්ණයෙන්ම පරිශීලකයන් හට ලබා දීමට සමාගම කටයුතු කර තිබෙනවා. පවතින ආකාරයටම මෙම පහසුකම්ද end-to-end encryption හරහා ලබාදෙන බවට සමාගම පොරොන්දුවක්ද වී තිබෙනවා.

නමුත් නව වීඩියෝ ඇමතුම් භාවිතා කිරීම සදහාත් ඔබ අනිවාර්යයෙන්ම ජංගම දුරකතනයේ පරිශීලකයෙකු විය යුතුය. පරිගණකයේ යෙදුම ස්ථාපනය කිරීමෙන් පසු  QR Code හරහා මෙම යෙදුමට Log වී මෙම පහසුකම් ලබාගත හැකිය.

WhatsApp භාවිතා කරන්නන්ගේ දුරකතන අංක හා දත්ත Google සෙවුම් වෙත නිරාවරණය වෙයි.
Banzgeek is a Sri Lankan technology news website. It is one of the leading technology Tutorials And News Blog websites in Sri Lanka powered by Sinhala language.Although it aims to provide technical articles and provide free IT knowledge, today even technical news is published in Sinhala.
WhatsApp වෙනුවට භාවිතා කලහැකි හොදම ආදේශක
Banzgeek is a Sri Lankan technology news website. It is one of the leading technology Tutorials And News Blog websites in Sri Lanka powered by Sinhala language.Although it aims to provide technical articles and provide free IT knowledge, today even technical news is published in Sinhala.

Via: Thevarge

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.