Windows 11 හි Developer Mode enable කර ගන්නා ආකාරය.

How To Nov 3, 2021

Windows 11 හි Developer Mode enable කර ගැනීමට මෙම පියවර අනුගමනය කරන්න:

1st Step

පලමුව Windows 11 හි Settings Open කරන්න.

meet_settings_1

2nd Step

ඉන්පසු Privacy & security menu එක මත Click කරන්න.

3rd Step

ඊටපස්සේ For developers Page එකට පිවිසෙන්න.

4th Step

ඉන්පසු Developer Mode එක on කරන්න.

meet_settings_1-1

5th Step

ඉන්පසු Yes button එක Click කරන්න.

ඔබ මෙම පියවර සම්පූර්ණ කළ පසු, Windows 11 ඕනෑම source එකකින් Microsoft Store apps ලබා ගැනීමට හැකි වේ

Via  :  Pure  Info  Tech / Cover Image: How to Geek

Tags

Movindu Bandara

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.