Windows 11හි Taskbar එකෙන් app badges ඉවත් කරමු

Tutorials Dec 11, 2021

Windows 11හි මෙන්ම Windows 10හිද සමහර app සඳහා unread messages ගණන පෙන්වන බව ඔබ දන්නවා උදා: WhatsApp, Telegram, Email, නමුත් විශේෂාංගය ඔබට අවශ්‍ය නැත්නම්, එය disable කිරීමට විකල්පයක්ද ඇත. අද අපි එය ගැන කතා දැනගමු.

Windows 11 වල Taskbar එකෙන් app ඉවත් කරගන්නා ආකාරය
මීට පෙර Windows 11 Taskbar customizing පිලිබද ලියපු ලිපියත් කියවන්න ඇති කියලා මම හිතනවා, ඉතින් එදා මම කියපු විඩියට ඔන්න තවත් Windows 11 Taskbar customizing පිලිබද ලිපියක් මම ඔබ වෙ

1 පියවර

පලමුව Settings වෙත යන්න.

2 පියවර

ඉන්පසු Personalization එක වෙත යන්න.

3 පියවර

ඉන්පසු දකුණු පසින් ඇති Taskbar page එක Click කරන්න.

4 පියවර

ඉන්පසුව Taskbar behaviors setting එක වෙත යන්න.

5 පියවර

ඉන්පසු Show badge (unread messages counter) on taskbar apps option එක off කරන්න.

disable-badge-counter-taskbar-windows11


ඔබ පියවර සම්පූර්ණ කළ පසු, Taskbar එකේ යෙදුම් තවදුරටත් unread messages සඳහා badge නොපෙන්වයි.

තවත් මේ වගේම Windows 11 Taskbar customizing පිලිබද ලිපියකින් අපි හමුවෙමු.

Via : Pure Info Tech / Images: Microsoft, mashable

Tags

Movindu Bandara

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.