Xbox Game Pass හි touch-enabled games 100 කට වඩා තිබෙන බව වාර්තා වෙයි.

News Oct 23, 2021

Microsoft සමාගම සතුව Xbox Game Pass හි Xbox Touch contorl සහය දක්වන Games 100 කට වඩා තිබේ. Xbox game pass සඳහා නව සන්ධිස්ථානයක් වන Software giant අද Touch GAmes ලැයිස්තුවට Title 13 ක් එකතු කරමින් mema එකතුව 100 ඉක්මවා යයි.  

Xbox Game Pass now has more than 100 touch-enabled games
A new milestone after only one game was supported at launch.

touch-enabled games මඟින් පාලකයෙකු නොමැතිව Windows PCs, iOS උපාංග සහ Android Phones සහ Tablets හරහා Games Stream කිරීමට Xbox game passසාමාජිකයින්ට ඉඩ සලසයි. ක්‍රීඩා කරන්න Touch Screen එකක් භාවිතා කිරීමේ අත්දැකීම වැඩි දියුණු කිරීම සඳහා developersලා විසින් ustom on-screen controls, gyro aim controls සහ තවත් බොහෝ දේ නිර්මාණය කර ඇත.

ගිය අවුරුද්දේ Xbox Cloud Gaming (xCloud) launch කිරීමත් සමඟම Touch controlමුලින්ම ක්‍රියාත්මක වීමට පටන් ගත් අතර Launch කිරීමේදී ආධාරක ලබා දුන්නේ Minecraft Dungeons පමණි.

අද තවත් Games 13 ක් Touch Support ලැබෙන අතර Microsoft හි Xbox වෙබ් අඩවියෙන් ඔබට Games වල සම්පූර්ණ ලැයිස්තුව සොයා ගත හැකිය.

  • Art of Rally
  • Boyfriend Dungeon
  • Crown Trick
  • Curse of the Dead Gods
  • Gears Tactics
  • Lethal League Blaze
  • Signs of the Sojourner
  • The Ascent
  • Train Sim World 2
  • Yakuza 0
  • Yakuza 6: The Song of Life
  • Yakuza Kiwami
  • Yakuza Kiwami 2

Source:  The Verge / Images: stuff.co.za

Tags

Movindu Bandara

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.