Xiaomi, Great Wall Motor සමග එක්වී තමන්ගේම විද්‍යුත් මෝටර් රථයක් නිපදවීමට සැලසුම් කරයි.

Auto Mar 27, 2021

Smart උපාංග නිශ්පාදකයා විසින් චීනයේ තවත් දේශීය මෝටර් රථ නිශ්පාදකයෙකු වන Great Wall Motor සමාගම සමග එක්ව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇති බවට වාර්තා වේ. සමාගම දැන් විශාල පරාසයක නිශ්පාදන Electronic නිශ්පාදන සිදුකරමින් සිටින නිසා එය දැන් නව වෙළදපොලක් වෙත විවිධාංගීකරණය වනු ඇති බවට රොයිටර් පුවත්සේවය වාර්තා කරයි.

Image:Gizmochaina

මේ පිළිබදව මුලින්ම ලෝකයට අනාවරණය වීමත් සමග Xiaomi සමාගමේ කොටස් නිකුතුව අද 9% ඉහල ගොස් ඇත. මේ අතර Great Wall Motor හි කොටස්ද 15% ඉහල ගොස් ඇත. Xiaomi තමන්ගේම වෙළදනාමයක් ඔස්සේ මෙම මෝටර් රථ මහාපරිමාණ වෙළදපොළට නිකුත් කිරීමට කටයුතු කරමින් සිටියි.

Via : gizmochina

 

Tags

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.